ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙන්න සූදානම් නැතිනම් වෙන විදියක් බලනවා පරාජයෙන් පසු ගෙදර ආ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වෙනස්කම් ගැන ඇමති කියයි

https://www.gossiplankanews.com/2019/07/harin-fernando-speaks.html
එංගලන්තයේ පැවත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් මුල්වටයේ තරග වලට සහභාගීවීමෙන් පසු යළිත් සියරට බලා පැමිණෙන්නට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී විශාල වෙනස්කම් වලට ලක් කරන බව ඇමති හරීන් ප්‍රනාන්දු දන්වා තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් කර තිබෙන විස්තරය පහත පරිදිය.
    “ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු තමයි මමත් බලා හිටියේ.
  Read More>>
Previous Post Next Post