මම දන්න නිදහස් පක්ෂය දැන් නෑ - චන්ද්‍රිකා



තම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.යක්කල, වීරගුල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

“දේශපාලනය කර කර ඉන්නවට වඩා මට මේ වගේ දේවල් (සමාජ සේවා) කිරීමෙන් සතුටක් ලැබෙනවා.
  Read More>>
Previous Post Next Post