මේ අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ වත්තල අවමංගල නිවසකිනි. මියගොස් සිටියේ ප්‍රසිද්ධ තැනැත්තෙකි. දේහය නිවසේ තැන්පත් කර තිබුණු අතර නැදෑහිතවතුන්ගෙන් නිවස පිරි පැවතිණි. නිවසට පැමිණ සිටි පිරීස කඩිමුඩියේ පිටව යන්න පටන් ගත්හ. නිවස හිස් වෙද්දී අවසානයේ ඉතිරිවූයේ පවුලේ ආතලොස්සක් පමණි.
මියගිය පුද්ගලයාගේ පුත්‍රයා නිවයට හදිසියේම පැමිණියේය. ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ
Read More>>