සමෘද්ධි නිලධාරියා ඝාතනයට ‘නේවි ආටිගල’ අත්අඩංගුවට

මතුගම පොලිස් වසමට අයත් අගලවත්ත හෑළඹ දී පසුගිය මස 28 වැනිදා කරන්නාගොඩ මුදලිගේ මනෝජ් කුමාර ජයතිලක යන සමෘද්ධි සංවර්ධන නිලධාරියා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන පාතාල නායක ‘සමයන්ගේ’ ප‍්‍රධාන ගෝලයකු වන ‘නේවි ආටිගල’ නමැත්තා
  Read More>>
Previous Post Next Post