‘සෙල්ෆි’ ගහන්න ගිය සිසුන් දෙදෙනෙක් රූමස්සල මුහුදට වැටී තවම අතුරුදන්

ණවටුන රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැඟී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි තරුණයන් සිවු දෙනකු මුහුදට වැටීමෙන් තරුණයන් දෙදෙනකු ඊයේ (16දා) සවස 4.00ට පමණ අතුරුදන් වී ඇත.
ගාල්ල බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පස් දෙනකුගෙන් යුත් පිරිසක්
  Read More>>
Previous Post Next Post