ඇමෙරිකන් ආර්ථික කොරිඩෝවට ඉඩම් පැවරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

රජය රහස්ම ක්‍රියාත්මක කිරීමට යන ඇමෙරිකානු “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" ව්‍යපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත ‘ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව’ සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා වූ රජයේ ඉඩම් අක්කර ලක්ෂ 4 1/2ක් සින්නක්කරම ඇමෙරිකාවට ලබාදිමේ යටි අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
  Read More>>
Previous Post Next Post