
තිරිඟු පිටි බෙදාහරින ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල උපරිම වශයෙන් රුපියල් 5.00කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේය.
Read More>>
Tags:
Trending