පසුගිය අප්‍රෙල් 21 පාස්කු ප්‍රහාරය නිසා රටම අනාරක්ෂිත තත්වයට පත්ව තවත් ප්‍රහාර සිදුවෙතැයි අනියත බියක් මතුව තිබූ අවස්ථාවේ තවත් ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ පවුලේ අය ඇතුළු පිරිසක් ඊට දින 4 කට පසු 26 වනදා සමන්තුරේ සයින්දුමරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ මගින් සාර්ථක ලෙස මැඩපවත්වනු ලැබුවා. එම සිදුවීම පසුපස සිටියේ
Read More>>
Read More>>
Tags:
Trending