රිෂාඩ් ඇතුළු මුස්ලිම් ඇමතිවරු 4 ක් දිවුරුම් දෙති

https://www.gossiplankanews.com/2019/07/rishard-badhurdeen-back-again.html#more
සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
ජනාධිපති නිල නිවසේ දී
  Read More>>
Previous Post Next Post