රෝගී දරුවකු මියයාමේ සිද්ධියකට වෛද්‍යවරු 4 අත්අඩංගුවට

මඩකලපුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දරුවකුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය, ලේ බැංකුව බාර වෛද්‍යවරයා සහ වාට්ටු අංක 1 බාර වෛද්‍යවරයා සහ දරුවාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
  Read More>>
Previous Post Next Post