ගම්පෙරලිය-එන්ටර්ප්‍රයිස් ප්‍රචාරක වැඩවලට කෝටි 49ක් ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි


 එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ  ගම්පෙරළිය වැඩසටහන්වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පෞද්ගලික ප්‍රචාරක සමාගමකට රුපියල් කෝටි 40ක පමණ (රුපියල් මිලියන 402.5) මුදලක් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.
  Read More>>
Previous Post Next Post