කෝටි 2 1/2ක මත්පෙති ගන්න ඇවිත් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවේ

මෙතැම්පටමයින් නමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා නීති විරෝධි මත්ද්‍රව්‍ය පෙති 5,500ක් සමඟ පුද්ගලයකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදි ඊයේ (04දා) පෙරවරුවේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
  Read More>>
Previous Post Next Post