අද (19) කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා කාලගුණ අනාවැකිය
2019 ජුලි මස 19 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයත්, දිවයිනේ සහ විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තුවේ.
  Read More>>
Previous Post Next Post