ලබන ඉරිදා (14) කොළඹ පාරවල් කිහිපයක මෝටර් රථ නෑ

https://www.gossiplankanews.com/2019/07/14-car-free-cmb.html
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් (Car-Free Day (CFD)) පැවැත්වීමට කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සැලසුම් කර තිබෙන බව පසුගියදා වාර්තා විය.
ඒ අනුව, Car Free CMB වැඩසටහන 2019 ජූලි මස 14දා පෙ.ව.6.00 සිට දහවල් 12.00 දක්වා නිදහස් මාවතේ සිට ග්‍රීන්පාත් දක්වා පැවැත්වීමට නියමිත බව
  Read More>>
Previous Post Next Post