සිංහල හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් යුතුව මේ රට තුළ වසර සිය ගණනක් තිස්සේ එකට ජීවත් වූ බවත්, එම බැඳීම තව දුරටත් ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යා යුතුව තිබෙන බැවින්, ත්‍රෛනිකායික මහා සංඝරත්නය රැස්වූ මුස්ලිම් ඇමතිවරුන් කැඳවා ප්‍රශ්න සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන මහ නාහිමියන්ගේ ප්‍රකාශ කළහ.
Read More>>