HomeTrending සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙති yathuru6 •Monday, June 03, 2019 0 බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම් හිස්බුල්ලා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත බාර දුන් බව ජනපති කාර්යාල ආරංචි මාර්ග අද දහවල් හෙළි කලේය. Read More>> Tags: Trending Facebook Twitter