
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
මෙවර ලෝක කුසලානයේ පස්වන තරගය ලෙස පැවති මෙම තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
Read More>>
Tags:
Trending