නිකාබය නිසා ඉල්ලා අස්වූ වෛද්‍යවරිය පකිස්තාන උපාධිධාරිනියක්

https://www.gossiplankanews.com/2019/06/homagama-doctor-story.html#more
සුගිය සතියේ හෝමාගම මූලික රෝහලේ ඉස්ලාම් භක්තික වෛද්‍යවරියක ඇඳුම නිසා ඉල්ලා අස්වූ පුවතක් වාර්තා විය. හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම රෝගීන්ගේ ඉල්ලීම පරිදි බලධාරීන් විසින් තහනම් කිරීම නිසා ඇය ඊට නොකැමැතිවී සේවයෙන් ඉල්ලා අස්වූ බව වාර්තාවූ අතර මේ වනවිට ඇය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වේ.
හෝමාගම රෝහලට නිකාබය පැළඳ සේවයට වාර්තා කර
  Read More>>
Previous Post Next Post