නවසීලන්තය සමග පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

https://www.gossiplankanews.com/2019/06/sri-lanka-lost-first-match.html#more
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී අද (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක
  Read More>>
Previous Post Next Post