යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ඊයේ (26) පස්වරුවේ පැමිණ විනාඩි කිහිපයකින් සියලු ජනමාධ්‍යවේදීහු ඒ කමිටු ශාලාවෙන් ඉවත් කරනු ලැබුහ. රැස්වීම ආවරණය කිරීමට පැමිණි ජනමාධ්‍යවේදිහු ඉන් අපහසුතාවට පත්වූහ.
Read More>>
Read More>>
Tags:
Trending