මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායකවීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) තමාටම ශාප කරගත්තේය.
Read More>>