
ජාතික ආරක්ෂක මණ්ඩලය පසුගිය පෙබරවාරි මස 19 වැනිදායින් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරුම මාස දෙකක් තිස්සේ රැස්වී නැතැයි ජාතික බුද්ධි ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (29) සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
Read More>>
Tags:
Trending