අයි.එස් ත්‍රස්තවාදීන් සමග එකට හිඳ ඇප ලැබූ සිරකරුවෙක් ගැනත් සැකයක්


අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් හා සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන රිමාන්ඩ් සිරකරුවකු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඉකුත්දා ඇපමත නිදහස්ව ගොස් ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
  Read More>>
Previous Post Next Post