HomeTrending KP සිල්වා 98 වියේදී සමුගනී - අවසන් කටයුතු අද (11) yathuru6 •Monday, March 11, 2019 0 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, කේ.පී. සිල්වා මහතා පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූයේය. ලංකාවේ වමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වන කේ.පී. සිල්වා මහතා මිය යන විට 98 වැනි වියෙහි පසුවිය. ඔහුගේ අවසන් කටයුතු අද (11දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඒ මහතාගේ දේහය, අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර ඇත. Tags: Trending Facebook Twitter