අගමැති යටතේ තිබූ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය රිෂාඩ්ට

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට දැනට දරන අමාත්‍යාංශය  විෂයන්ට අමතරව මෙතක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන විෂයද පවරා තිබේ.
  Read More>>
Previous Post Next Post