සංගීත ගුරුවරිය බදාගත්ත මහානාමේ තිලිණ සර්ට අත්හිටවූ සිරදඩුවම්

https://www.gossiplankanews.com/2019/03/mahanama-teacher-abuse-thilina.html#more
කොළඹ මහානාම විද්‍යාලයේ සංගීත  ගුරුවරියක පාසල් වේලාව තුළදී අපයෝජනයට ලක්කළ බවට හෙළිවීම නිසා එම විද්‍යාලයේ සේවය කළ තවත් ගුරුවරයෙකු අධිකරණය මගින් වරදකරු කර අත්හිටවූ සිර දඩුවම ලබාදීමට අද (21)  තීරණය විය. මෙය ලංකාවේ පාසල් තුළ සිදුවන ලිංගික හිංසනයට ගුරුවරියක විසින් පාඩමක් උගන්වනු ලැබූ ඓතිහාසික තීන්දුවක් වෙයි.
2011 දී සිදුවූ මෙම සිදුවීම ඒ දිනවල ආන්දෝලනයක් ඇති කළ නමුත් මෙම ගුරුවරියට වසර 8 ක් තිස්සේ අධිකරණයෙන් නිසි සාධාරණයක්  ඉටුව නොතිබීමද ගැටලුකාරී විය.
මහානාම විදුහලේ  පෙරදිග සංගීත විෂය ඉගැන්වූ සමන්ති මනෝහාරි පෙලකැටිය නමැති
  Read More>>
Previous Post Next Post