විල්පත්තු කැලෑ එලි කරා කියල කරුණු නොදැන මඩ ගහනවා - බදූර්දීන් පාර්ලිමේන්තුවේදී දුන් පිළිතුර

https://www.gossiplankanews.com/2019/03/Badurdeen-Speaks-About-Wilpattu-Issue-in-parliament.html
මාත්‍ය රිෂාඩ් බදූර්දීන් විල්පත්තු රක්ෂිත කලාපයේ කැලෑව එලිය කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවත් මේ හේතුවෙන්  ලංකාවේ සිදුවූ වන විනාශය ගැනත් මෑත කාලයේ පවතින අධික රස්නය ඇතුළු පාරිසරික බලපෑම් රැසක් මේ නිසා පැන නැගී ඇති බවටත් දිගු කලෙක සිට සමාජ මාධ්‍ය තුළ කරුණු සංසරණය විය.
මේ අතර නාගානන්ද කොඩිතුවක්කු මේ ගැන අධිකරණයට කරුණු දැක්වීම සිදුවූ පසුගිය සතිය ආසන්න වනවිට මේ ගැන සමාජ මාධ්‍ය කථාබහ වැඩිවිය.
නමුත් පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු බලධාරීන් රැසක් මේ ගැන නිහඬ පිළිවෙතක් රැකීම නිසා
  Read More>>
Previous Post Next Post