හෙට පැය 24ක් කොළඹ දෙහිවල මහරගම ඇතුළු ප්‍රදේශවලට ජලය නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
  Read More>>
Previous Post Next Post