උසස් පෙළ ප්‍රතිඵල පිටවේ


පසුගිය වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද 29 නිකුත් කර තිබේ.

විභාග
කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව ය.
Previous Post Next Post