HomeTrending ධනංජය ද සිල්වා යුග දිවියට - අද රෑම රට යයි yathuru6 •Monday, December 03, 2018 0 ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නැගී එන ක්‍රීඩක ධනංජය ද සිල්වා අද (3) යුග දිවියට පිවිසියා. චාම් ලෙස පැවති විවාහ උත්සවයට පවුලේ හිතවතුන් පමණක් එක්ව සිටියා.එළැඹෙන ඕස්ට්‍රෙලියානු හා නවසීලන්ත තරග සංචාරයට ඔහු අද රාත්‍රීයේම පිටත්වන්නට නියමිතය. Tags: Trending Facebook Twitter