මං ළඟදී විවාහ වෙන්න යනවා කියන කතාව බොරුවක් -රෝහිත රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ පුත්
රෝහිත රාජපක්ෂ ලබන
ජනවාරි 24 වන දින තංගල්ලේදී විවාහ වීමට නියමිත බවට ඊයේ මාධ්‍ය මගින් අනාවරණය කරන ලද පුවත වැරදි බව රෝහිත රාජපක්ෂ දන්වා තිබේ.
ඔහු ටිව්ටර් පණිවිඩයක් යොමු කර දන්වා ඇත්තේ එම ඇරයුම් පත කිසිවෙකු විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බවයි.


Previous Post Next Post