අද සවස දිවුරුම් දුන් නව රාජ්‍ය ඇමතිවරු

රාජ්‍ය ඇමතිවරැ කිහිපදෙනෙකු අද සවස දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් වන්නේ, 
විජයකලා මහේෂ්වරන්     අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 
රන්ජන් රාමනායක          මහාමාර්ග හා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
අජිත් පී පෙරේරා             ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන අමාත්‍ය)
ජේ.සී. අලවතුවල          ස්වදේශ කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය 
ආචාර්ය හර්ෂ ද සිල්වා   පොදු සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
රුවන් විජේවර්ධන        ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 
එරාන් වික්‍රමරත්න        මුදල් රාජ්‍ය අමාත්‍ය 
Previous Post Next Post