දුමින්ද දිසානායක ප්‍රශ්න විසඳාගනී - ඇමතිකමක් සමග මහින්දට


පසුගිය දිනවල වෙනස් දේශපාලන මතයක් දැරීම නිසා කලකිරී සිටි බවට ආරංචි පළවූ එජනිස මෛත්‍රී පිලේ
හිටපු ඇමති දුමින්ද දිසානායක

සිය ප්‍රතිපත්ති සම්බන්ධ අවසාන තීරණයකට එළැඹි බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
ඒ අනුව ඔහු තමන්ට ගැටලුකාරී බව පෙන්වා දුන් විවිධ කාරනා හා කොන්දේසි සපුරා ලීමට ඔහු සමග සාකච්ඡා කළ මහින්ද පිලේ බැසිල් කැමතිවී ඇති බවත් ඒ අනුව තමා මහින්ද යටතේ රජයකට එකඟවී එහි ඇමති ධූරයක් ලබාගන්නට කැමතිවී ඇති බවත් වාර්තාවේ.
ඒ අනුව ඉතා ඉක්මනින් දුමින්ද දිසානායක නව රජයේ ඇමති වරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇත.
Previous Post Next Post