'අපිත් එහෙනම් සමණළයොනේ' රාජිත සමණළ කතාවට පිළිතුර මගහරී


අරලියගහ මන්දිරයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත
සේනාරත්න මහතා

ජනාධිපතිවරයා පෙරේදා කළ සමණළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිලිතුරු ධීම මගහැරියේය.
මාධ්‍යවේදීන් එය විමසා සිටි විට එහු කියා සිටියේ

“එම කථාව මට නම් පුදුමයක්. “සමනල්ලු” කියල එයා කියනවා නම් මේ ඉන්න අපි ගැන තමයි  කියල තියෙන්නේ....ඒක තේරුමක් නැති කතාවක්.. එවැනි දේවල් වලට පිළිතුරු දීම අනවශ්‍යයි කියලයි මං හිතන්නේ."
Previous Post Next Post