රංගෙ බණ්ඩාර ඔයා එන්නැද්ද අපට - එස්බී දීපු කෝල් එක

මේ සමග පළවන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාරය තම කණ්ඩායමට ඇමතිකමක් සමග එන්නැයි ඇරයුම් කරමින් එස්බී දිසානායක විසින් ලබාදුන් දුරකථන ඇමතුමකි. මෙය අද පැවති මාධ්‍ය හමුවකදී රංගෙ බන්ඩාර විසින් මාධ්‍ය වෙත නිරාවරණය කළේය.


Previous Post Next Post