රනිල් ඇරස්ට් කරන්න යන කතාව කෙප්පයක් - ආරක්ෂක ලේකම්


අරලියගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කළ ප‍්‍රකාශය ගැන තම ආවධානය යොමු වූ බව
ආරක්‍ෂක ලේකම්

හේමසිරි ප‍්‍රනාන්දු දන්වා ඇත.
ඔහු එම කාරණාව ප‍්‍රතික්‍ෂෙප කරමින් පවසන්නේ එවැනි උපදෙසක් කිසිවකු හෝ ලබා දී නැති අතරම, තමාද කිසිවකුට එවැනි උපදෙසක් දී නැති බවයි.
 මන්ත්‍රීවරයකු මෙවන් ප්‍රකාශයක් කරද්දී වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අනවශ්‍ය ගැටලු ඉන් මතුවන බවත් ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.
Previous Post Next Post