සර්ව පාක්ෂික හමුවෙන් පසු මහින්දගේ උපන්දිනෙට ජනපති ගානේ කේක්

අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූහ.


Previous Post Next Post