මට ඩීල් දාන්න වෙලාවක් නෑ - යෝෂිත


මහින්ද රාජපක්ෂට බහුතරය සකසා ගැනීමට නැවත වාරයක්
ඩීල් දැමීම අැරඹී ඇති බවත් එහි

මූලිකත්වය මෙවර බැසිල් වෙනුවට යෝෂිත රාජපක්ෂ අරඹා ඇති බවත් පැවසිණි. මේ ගැන මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ දක්වා තිබූ  අදහසට යෝෂිත ටිව්ටර් ඔස්සේ පිළිතුරු සපයා ඇත්තේ තමා මේ දිනවල රග්බි නිසා කාර්ය බහුල බවත් ඩීල් දමන්නට වේලාවක් නැති බවත්ය.


Previous Post Next Post