මේජර් අජිත්ට පහරදුන්නැයි තෙවරප්පෙරුම හා හේෂා අත්අඩංගුවට


පසුගියදා අරලියගහ මන්දිරයට ඇතුලුවන්නට තැත්කළ මහින්ද පිලේ මේජර් අජිත් ප්‍රසන්නට පහරදී තුවාල
කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණ

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අද කොල්ලුපිටිය පොලිසියට පැමිණ බාරළුීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද(05) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Previous Post Next Post