මනුෂ මුදල් තොගයක් සමග සිංගප්පූරුවේදී ඇරෙස්ට් කළ කතාව


පසුගියදා  නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර එජාපයට සහාය පළ කිරීමෙන් පසුව
සිංගප්පූරුව බලා පිටත්ව

ගියේ සිය පවුලේ උදවිය සමගිනි.
සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය එක් කතාවක් වූයේ ඔහු එහිදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවී මුදල් ලබාගත් බවකි. එසේමෙ සිංගප්පූරුවේදී ඔහුව මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගැණුනු බවටද ආරංචියක් පැතිර තිබේ.
මනුෂ පවසා ඇත්තේ එම කතා සියල්ල සත්‍යයෙන් තොර බවයි.
Previous Post Next Post