මහින්දට 115 ක්? එක්වන්න ඉන්න අය හෙළිවේ


හින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට බහුතරය පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන ඒකාබද්ධ විපක්ෂය මේවනවිටත් සපුරා ගෙන ඇති බව ඔවුන්ට සම්බන්ධ ආරංචි වාර්තා කර තිබේ.

ඉදිරියේදී එක්සත්

ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ අතුරලියේ රතන හිමියන් සහ එක්සත් ජාතික පක්ෂයේ තවත් සිව් දෙනෙකු ද ටීඑන්ඒ තවත් තිදෙනෙකුද රිෂාඩ් බද්දුර්දින් මහතාගේ පක්ෂයේ දෙදෙනෙකුද එජාපෙරමුණ යටතේ තරග වැදුණ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ආණ්ඩුවට එක්වී මැති ඇමතිකම් ලබා ගැනීමට එකඟවී ඇතැයි ආරංචි පවතී ඒ අනුව 2018 නොවැ 3 (ඊයේ) වන විට මහින්ද පිල සතුව තිබෙන 103 ට තවත් 12 ක් එක්වී මුළු ගණන 115 දක්වා ඉහළ යන බව වාර්තා කර තිබේ.
Previous Post Next Post