Harmattan - 2 Training Operation By SL Army

පුල්මුඩේ හා ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දින තුනක් පුරා පැවති ‘හර්මටාන් - 2’ යුද හමුදා ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයට සියලු බාධක ජයගැනීම්, ක්ලේමෝ ප්‍රහාර, බිම් වෙඩි, රැක සිට පහර දීම්, දුර සිට සැගව සිට වෙඩි තැබිම (ස්නයිපර් ප්‍රහාර) ඇතුළු බොහෝ හමුදා මෙහෙයුම් අංග ඇතුළත් විය. ඡායාරූප එකතුව පහතින්
https://gallery.gossiplankanews.com/event/harmattan-2-training-operation-by-sl-army.html

Previous Post Next Post