මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩු සඳහා මෙවර ටෙන්ඩර් නිකුත් කිරීමේ දී වංචාවක් සිදුව ඇති බව
ජනතා විමුක්ති පෙරමුණේ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(07) වාරියපොළ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෝටර් රථ සඳහා ප්‍රමිතිගත අංක තහඩු සකස් කිරීමේ දී එක් අංක තහඩුවක් රුපියල් 560 කට ලබා දීමට එක් ආයතනයක් මිල ගණන් ප්‍රකාශ කර තිබිය දී රුපියල් 1200ක මිලට අංක තහඩු ලබාගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. අවම මිලකට අංක තහඩු ලබාගැනීමට හැකියාව තිබිය දී වැඩි මිලට අංක තහඩු ලබාගැනීම ටෙන්ඩර් පටිපාටියේ දී මුදල් වංචාවක් සිදුකිරීමක් බව මන්ත්‍රීවරයා පැවසීය.

Tags:
Trending