ඉන්දියාවේ බස් එළවන වඳුරා ගැන ලොවම කථාවෙයි

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රාම්පූර්හිදී බස්‌ රථයක්‌ එලවන වඳුරෙක්‌ ගැන අසන්නට ලැබේ.
 මේ සම්බන්ධ වීඩියෝවක්‌ අන්තර්ජාලයේ සංසරණය වීමෙන් පසු රථයේ මගීන් 30 දෙනකු කිසිදු චෝදනාවක් කළේ නැති බවත්මේ සිද්ධියට සම්බන්ධ රියදුරුගේ වැඩ තහනම් කර නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
Previous Post Next Post