
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි
ත්‍රිපිටක සජ්ඡායනය බුද්ධගයාවේ ද සජ්ඡායනා කෙරෙන බවත් මින්පෙර නේපාලයේ එය සිදු නොවනු බවත් මෙම අවස්ථාව බෞද්ධයන් ලෙස අත්දැකීම් ලබන ඓතිහාසික අවස්ථාවක් බවද මෛත්‍රී හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
මෙම අවස්ථාව සඳහා රටවල් 18ක් නියෝජනය කරමින් බෞද්ධ ස්වාමින්වහන්සේ 500 නමක් සහභාගී වීමට නියමිතය.
Tags:
Trending