HomeTrending ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන බව මා කියුවැයි හින්දු පත්‍රයේ පළවුනේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් - මහින්ද yathuru6 •Monday, September 17, 2018 0 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා යැයි ඉන්දියාවේ හින්දු පත්‍රය සමග තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බවත් එය ම්‍රද්‍රණ දෝෂයක් හෝ මවාගත් දෙයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති දානමය පිංකමට පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ඒ ගැන විමසීමේදී මෙසේ කියා ඇත. ‘ඒක අමු බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත දෙයක්’ Tags: Trending Facebook Twitter