![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUlEYUdhYeyV4cvPNPsZu_0NZUvyuFadxKtLQTF2gaNQRZIwI-Afif8G5OXP7Kx-GdNZOvsXUdzGBQ3MfnCJHEjdelLrZxAnMcQps6u3gSd9Oxv2CVAMjJc6yNydl4qcs_DOaHg2brtq4/s1600-rw/Venz+1.jpg)
වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොද්‍රිගස්
වේදිකාව මත සිටි රජයේ සහ හමුදා ප්‍රධානින් ජනපතිව වහා ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන ගිය බවත් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බවත් අමාත්‍යවරයා දන්වා ඇත.
ජනාධිපති නිකොලොස් මාදුරෝ හමුදා උත්සවය අමතමින් සිටි අවස්ථාව එරට මාධ්‍ය මගින් සජීවීව විකාශනය වෙමින් තිබියදී බොම්බය ජනපති සිටි ස්ථානය ආසන්නයට වැටී දෙදරුම් දෙන හැටිද විකාශය වී තිබුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie3gbofqSpIAOdYGZusobIg5UlNOdPp-64JiV3cedMSgIkzaUvbIkMTKW2gmtG5cGCGuF84lIFwOw83zASJhpSSkuUjF6xPu12IL48ycZCa2HoJYAgGe0V09kqmopp4EIRE7A0U45Gf0A/s1600-rw/Venz+2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMYs6a52IpgpM9Qu0oDZApZleToSTJbuwQKq51sEFHguJiIiufwU4eRsOtb6t1yQcQKqJOKdkv7VhzXWcsBdFX97LPWLPBl1Ecq1erBLVv0myJCvgooZuVJD92FI_b8Cr9TzKwp7uRamQ/s1600-rw/Venz+3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhozI6-8gHP8Bbm8gpddOwdZPmB19fJ2_zOsGzzuJqQzAvgar9oAphUQB455dQevEXOri9ySIC17waqJmrg6tQKev2gvRysQWvwAarAXuFtZTIKlN0DGV5VINERCFcpD-kL64ahmviit1M/s1600-rw/Venz+4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_l0ZyJP_T6A-qazFES-WMTrngmiiv3gTRXTiNplruAYwKng4LYl_2fAUcIB4nGf5D9hPHFA_jJdOEWGXq6wqkvrOMhKyqMjivbI21cggRcpyJb_4IPuUuomtI4pvC7HTaHiWhWP0nVfs/s1600-rw/Venz+5.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTQZrMUSstG_wMUK4d9lXGm2wLvFcV-U42YIUOdxKz5a0X8QexIp-nS6YmzT5cL8y21E-kBDm9TLjwc0Bra1c5OPurpmbVGIi4G6zRt96azGI65DGMwdbUs9Vkk2aY0nMg3agu-3R7mb0/s1600-rw/Venz+6.jpg)
Tags:
Trending