සුදුවෙන්න කොහොමද කියලා හංගපු රහස නිළියෝ කට්ටියම එකතුවෙලා එළියට දැම්ම හැටි

අපේ රටේ ප්‍රවීන වගේම යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියන් කිහිප දෙනෙක් පහුගිය දවසක කොළඹ තියෙන ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකකදි
හම්බවෙලා තිබුණා.

මේ අය අතරේ මාලනී ෆොන්සේකා, විනූ උදානී, නයනතාරා වගේම මහේෂි මධුසංකාත් හිටියා. කට්ටියම සෙට් වෙලා මොකද කරන්නේ කියලා ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වුණු නිසා මේ අය හිටපු තැන කැමරා සවි කරලා ඔවුන් කතාවෙන්නේ මොකද කියලා හොයන්න කට්ටියක් සෙට් වෙලා හිටියේ.

මේ ගැන මාලනී එහෙම දැනගෙන හිටියේ නෑ. කට්ටියම ඇවිත් හොඳ හොඳ ගොසිප් ටිකක් කතා වුණා. විනූ එක්ක ෆොටෝ දාන කොල්ලෙක් ගැනත් මේ වෙලාවේ මහේෂි කීවා. ඒ කතාවටනම් වීනූට පොඩ්ඩක් ලැජ්ජත් හිතුණා.

ඉතින් කට්ටියම සෙට්වෙලා කතාකරපු ගොසිප් ටිකේ වීඩියෝ එක තමයි මේ....
Previous Post Next Post