රාජ්‍ය මාධ්‍ය තුළින් මඩ ගැසීම වැරදියි - මහින්ද


ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවිටෙකත් පුද්ගලයින්ට මඩ ගැසිම සදහා භාවිත
නොකළ යුතු බව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ බත්තරමුල්ලේ පැවැති උත්සවකට එක්වෙමිනි.
“අපිට ඇත්ත දැනගන්න ඕන සත්‍ය. මම හැම අවස්ථාවකම විශ්වාස කරනවා පුද්ගලික ආයතනයක යම්කිසි කෙනෙක් මඩ ගහනවා  නම් ඒක පුද්ගලික ආයතනයක, ඔවුන් බදු මුදලින් ජීවත් වෙන්නේ. ඒකට අපි එක්තරා දුරක ඔවුන්ගේ අවශ්‍යතාවය සහ ඔවුන්ගේ මානසික වින්දනය සඳහා ඕන දෙයක් කරාට අපිට කමක් නෑ මාධ්‍ය ආයතන. හැබැයි රජයෙන් ජනතාවගේ බදු මුදලින් දුවන නාලිකා  එවැනි තත්ත්වයකට වැටෙන්න පුළුවන් කමක් නෑ.”
Previous Post Next Post