![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw1SGrNeilEcmm5wxPkKKnRcxZ5COGEl11AAXTWTdFifgzNHwaRBQPPBwkMz83-HxfKRQJFshYAW4oK0GfvAkIYNaonJwIAgs6IPGX0KMk0oEoxA2sEsn3xsvUV4S-Usjha63PZOniCME/s1600-rw/maxresdefault+%25282%2529.jpg)
නිධානයක් හාරමින්
තලහිටිමුල්ල වසම භාරව රාජකාරි කරමින් සිටි කුලියාපිටිය තබ්බෝමුල්ල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිවරයකු හා කොට්‌ටෝරු රාළ ලෙස ආවතේව කළ ඔහුගේ සගයෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබිණ.
පොලිස් කණ්‌ඩායම ලද තොරතුරකට අනුව එම ස්‌ථානයට යන විටත් අදාළ ග්‍රාම නිලධාරිවරයා සුදු පිරුවට ඇඳ මල් පහන් සුවඳ දුම් ආදිය බහිරව පිළිරුවකට පූජා කොට යාතිකා කරමින් සිට ඇත. පූජා තටුවේ සිට ගල් උමග තුළට තුන් නූල්ද ඇද තිබූ බවත් පොලිසිය පවසයි.
Tags:
Trending